සිරස නිව්ස් ෆස්ට් ඇප් එක යනු ශ්‍රී ලංකාවේ ප්‍රතම වරට සිංහල,ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රිත්ව භාශා වලින් නිව්ස් කියවන්න පුලුවන් ඇප් එකකී.
නිව්ස් පිට වූ සැනින් ඔබට එය පණිවිඩයක් ලෙස ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට හෝ ටැබ්ලට් එකට මේ හරහා notification එකක් ලෙස ලැබෙනවා.
ඊට අමතරව ඇප් එක open කර මෙහි නිව්ස් කියවීමට පුලුවන්. දැන්ම බාගෙන රටේ ලෝකේ වෙන දේ ඔබගේ ෆෝන් එකෙන්ම ඉක්මනින් දැනගන්න.
No comments:
Post a Comment