Thursday, December 17, 2015

Sirasa NewsFirst Android App

සිරස නිව්ස් ෆස්ට් ඇප් එක යනු ශ්‍රී ලංකාවේ ප්‍රතම වරට සිංහල,ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රිත්ව භාශා වලින් නිව්ස් කියවන්න පුලුවන් ඇප් එකකී.
නිව්ස් පිට වූ සැනින් ඔබට එය පණිවිඩයක් ලෙස ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට හෝ ටැබ්ලට් එකට මේ හරහා notification එකක් ලෙස ලැබෙනවා.
ඊට අමතරව ඇප් එක open කර මෙහි නිව්ස් කියවීමට පුලුවන්. දැන්ම බාගෙන රටේ ලෝකේ වෙන දේ ඔබගේ ෆෝන් එකෙන්ම ඉක්මනින් දැනගන්න.

මෙතනින් බාගන්න

Saturday, December 12, 2015

Bukiya - Muhunupotha Android App ( වේගයෙන් ෆේස්බුක් සැරිසැරීමට )

ෆේස්බුක් යනු අද වන විට ගොඩක් අයගේ ජීවිතය වී අවසානය.
ඔබ 2G අන්තර්ජාල සේවාවක් භාවිත කරන්නෙක්ද? වේගයෙන් ෆේස්බුක් සැරිසැරීමට ඔබට හැකියාවක් නොමැතිද? මෙන්න එයට විසඳුම. Bukiya - Muhupotha ඇප් එක සකසා ඇත්තේ වේගයෙන් ෆේස්බුක් සැරිසැරීමට හැකි වන ලෙසය. අරන්ම බලන්න වෙනස තේරේවී.

බාගන්න